වාසුගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

හම්බන්තොට වරාය සහ අවට ඉඩම් අක්‌කර පහළොස්‌ දහසක්‌ සංවර්ධනය කිරීම සඳහා බදු ගිවිසුමක්‌ යටතේ චීන සමාගම් දෙකකට පැවරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (30) නිෂ්ප්‍රභ කරන ලදී. සිද්ධිමය කරුණු පෙත්සමට ඇතුළත් කර නැති බැවින් පෙත්සම විභාගයක්‌ පැවැත්වීමට නියම කිරීමෙන් තොරවම අහක දැමිය යුතු යෑයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් …

Continue Reading