ජනපති මරන්න දත කෑ විජිත් රෝහණ විජේමුණියා රට පනී! (විශේෂ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 ජනවාරි මස 26 වනදා සිදුවන සෙනසුරු මාරුවට ප්‍රථම මරණයට පත්වන බවට අසත්‍ය ප්‍රචාරයක් සහ එමඟින් ජාතික ආරක්ෂාව අවදානකමට ලක්කිරීමට උත්සහ කළ කුප්‍රකට ජෝතිෂ්‍යවේදීයෙකු යැයි කියාගන්නා විජිත් රෝහණ විජේමුණි නැමැති අයවලා තම ඉලක්ක වැරදුනු හෙයින් විදෙස් ගත වීමට සැලසුම් කරමින් සිටින බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට සති කිහිපයකට ඉහතදී මොහු එක්තරා විදේශ තානාපති කාර්යාලයක් …

Continue Reading