පා.ම. දිනේෂ් ඇඳගෙන නා ගෙන එයි; කුහක නොවී ජනපතිට සහ අගමැතිට ඉඩ දෙන්න- මහ නා හිමි අවවාද කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නායකයෙකු වීමට සිහින දකින පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ(02) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ බැහැදැකීමට ගිය අතර එහිදී නා හිමියෝ මන්ත්‍රීවරයාට වටිනා අවවාදයක් ලබාදුනි. නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය මෙන්ම බෞද්ධාගමට හිමිතැන සුරක්ෂිත වන බවට ජනපති …

Continue Reading