
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හොඳම විසඳුමයි -අස්ගිරි මහ නා හිමි
- RSL
- November 13, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Ven.Asgiri Chapter
- 0 Comments
පවතින ගැටලුකාරී තත්ත්වයට වඩා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යහපත් යැයි අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ පැවැසූහ. කෘෂිකර්මයට මෙන්ම රටේ සෑම ක්ෂේත්‍රයකටම ප්‍රතිපත්තියක් අවශ්‍ය යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ ඉකුත්දා (10දා) මහ නායක හිමියෝ මේ බව කීහ. රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුම් දීම සඳහා පැමිණි අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේදී …
Continue Reading