උත්තර දේවීට ජනපතිගේ අවසරය (Video)

”උත්තර දේවී” කොළඹ යාපනය නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේදී පැවැත් විය. එම අවස්ථාවට ඉන්දියානූ මහකොමසාරිස් තරංජිත් සිං සන්දුද එක් විය. “උත්තර දේවී” කොළඹ යාපනය S 13 නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ඊයේ පැවති අතර පෙරවරු 6.00ට …

Continue Reading