‘අධිකරණයේ අගමැති හා ඇමැති මණ්ඩලයට’ මාස 3ක් යන්න දෙන්නේ නැහැ
‘අධිකරණයේ අගමැති හා ඇමැති මණ්ඩලයට’ වැඩි කාලයක් ආණ්ඩුව කරගෙන යෑමට නොහැකි බවත් කරුණු 4ක් හේතුවෙන් මාස 3ක් ගතවීමට පෙර අනිවාර්යයෙන්ම මෙම ආණ්ඩුව පෙරළන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය. වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි විරෝධය පළ කිරීම, පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක භූමිකාව සමඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් …
Continue Reading
“එජාප-දෙමළ සන්ධාන” ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි; ශ්‍රීලනිපයෙන් පැන්න අවස්ථාවාදීන්ට යන එනමන් නැතිවෙයි
“එජාප-දෙමළ සන්ධාන” නව රජයේ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද (20) සිදුවිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම දිවුරුම් දීම ජනාධිපතිවරයාගේ නිල කාමරයේදී වෙන් වෙන් වශයෙන් සිදුවීම සුවිශේෂී එකක් වෙයි. එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිඥා දුන් ආකාරයකටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකුට අමාත්‍යධුර ලබානොදීම සුවිශේෂීය. “එජාප-දෙමළ සන්ධාන” නව රජයේ දිවුරුම් දුන් සියලු අමාත්‍යවරුන්ගේ විස්තර පහතින් දැක්වෙයි. …
Continue Reading
රටත්, ජාතියත් රවටා විදේශිකයින් සමඟ හොර ගිවිසුම් ගැසූ මලික් වැන්නෙකු යළි එපා
අන්තර්ජාතික වෙළෙදාම සම්බන්ධයෙන් අමාත්‍ය ධුර ලබාදීමේදී මලික් සමරවික්‍රම වැනි කපටි පුද්ගලයන් නැවත පත් නොකරන ලෙස වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉන්ජිනේරු කපිල පෙරේරා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. සිංගප්පූරු ගිවිසුම හරහා මේ රටේ ජනතාව රවටා, රට අපකීර්තියට පත් කළ මලික් සමරවික්‍රම හට කිසිදු අමාත්‍ය ධුරයක් ලබා නොදෙන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඊයේ (19දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී පැවැත්වූ …
Continue Reading
රනිල්ගේ නායකත්වයෙන් නව පුළුල් සන්ධානයක්! (Video)
“ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ” නමින් නව පුළුල් සන්ධානයක් පිහිටුවන බවත් එය ඉදිරියේදී ලියාපදිංචි කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඊයේ(17) කොළඹ ගාලුමුවදොර පිටියේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ “යුක්තියේ ජයග්‍රහණය” ජනරැලියට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරියේදී පැවත් වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂට තුනේ දෙකක බහුතර බලයක් ලබා …
Continue Reading
ශ්‍රීලනිපය, “එජාපෙ-TNA” ආණ්ඩුවට සහය නොදීමට තීරණය කරයි; අවස්ථාවාදීන් පිරිසක් රිංගන්න හදයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය “එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධාන” ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණය කර ඇත. ශ්රී ලංකා නිදහස් පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(17) පස්වරුවේ පැවති සාකච්චාවකදී මෙම තීරණය ගෙන ඇත. ශ්රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 21 දෙනාම සාකච්ඡාවේදී මෙම තීරණයට එකග වී තිබේ. මේ අතර වාර්තා වන්නේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් තුන් හතර දෙනෙකු ඇමතිකම් …
Continue Reading
තුන්වන වරටත් අගමැතිම ඉල්ලන් ගිය රනිල්ගේ ටයිකෝට් රෙදිපටි ගලවා දැමූ ජනපතිගේ ඓතිහාසික අද්වීතිය කථාව
වසර තුනක් තුල තුන්වන වතාවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අගමැතිකම ඉල්ලන් ගිය රනිල් වික්‍රමසිංහට ඔහුගේ බිරිඳ ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් සහ අනෙකුත් නායකයින් ඉදිරියේ ටයිකෝට් ඇතුළු හැඳිවත ගලවා දැමූ ඓතිහාසික අද්විතීය කථාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(16) සිදුකර ඇත. අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ පස්වන වතාවටත් අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජනතා පෙරමුණ …
Continue Reading
වසර 3 ක් තුළ 3වන වතාවටත් රනිල් අගමැති ලෙස ජනපති මෛත්‍රී ඉදිරියේ දිවුරයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 2015 සිට 2018 දක්වා වසර තුනක කාල සීමාව තුල තෙවතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙමින් නව ලෝකවාර්තාවක් සහ වසර 24 ක් තුල 05 වතාවක්ම අග්‍රාමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දෙමින් තවත් ලෝකවාර්තාවක් තබමින් ගිනස් වාර්තා පොතට එක්වීමට හිටපු නව පත්වීම් ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(16) සමත් විය. පුරා වසර 25 කට ආසන්න කාලයක් එක්සත් ජාතික …
Continue Reading
එජාපෙය රනිල්ගේ ආණ්ඩුවක් සමඟ පෙරට යන්න සූදානම්! ඇමතිකම් ටිකත් වෙන්කර ගනී
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩුවක් පිහිටුවමින් ඉදිරියට යෑමට අදාළ සැලසුම් මේ වන විට සකසමින් පවතින බවට එක්සත් ජාතික පක්ෂය පවසයි. අධිකරණ තීන්දු සමඟ ඔක්තෝම්බර් මස 26 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ අද දින 45 කට පසුව එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට ඉඩ කඩ සැලසූ අතර ඒ අනුව හෙට(16) දිනයේදී …
Continue Reading
මෛත්‍රී – මහින්ද මේ වැඩේ කළේ බලයට කෑදර නිසයි
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජනවරමට පයින් ගසා කටයුතු කිරීමට කිසිවකුට හැකියාවක් නැතැයිද උද්ගතව ඇති මෙම තත්ත්වය නිසා ජනතාව කලකිරීමට පත්ව ඇතැයිද, මහින්ද රාජපක්ෂගේ මෙම අගමැතිකමට ඇති කෑදරකමට එරෙහිව විශාල ජනතා ව්‍යාපාරයක් ගොඩනැඟී ඇතැයිද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. අරලියගහ මන්දිරයේදී පෙරේදා (10) පැවැති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා …
Continue Reading
කාටත් හොරෙන් හොර පාරෙන් රනිල් තනතුර සහ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් ව්‍යාපාර කර ඇතිබවට හෙළිවෙයි!
හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තම තනතුර යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පෞද්ගලිකව ව්‍යාපාරවල තනතුරු හොබවමින් ව්‍යාපාර ගනුදෙනු සිදුකොට ඇති බවට අද(11) අභියාචනාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ ඉතා කූට අයුරින් තමාගේ තනතුරු යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් Lakehouse Printers and Publication PLC කොටස් වෙළදපොලේ ලයිස්තුගත සමාගමේ කොටස් 38,964 තබා …
Continue Reading