එක්සත් ජාතීන්ගෙන් යළි සිහි කැඳවීමක්!
නීතියේ ආධිපත්‍යයට සහ අදාළ නෛතික ක්‍රියාවලියට අනුව යමින් අර්බුද විසඳා ගන්නා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහ ආයතනවලට ගරු කිරීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් සඳහන් කර ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මීට පෙර ද ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබූ අතර මහලේකම්වරයා නොවැම්බර් 1 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල …
Continue Reading
ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සහ සංහිඳියා කි‍්‍රයාපිළිවෙත අගය කරන අතරේ වේගය මදි කියයි
ශි‍්‍ර ලංකාව මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප‍්‍රගතිය අගය කරන බවත්, එය තවත් වේගවත්ව සිදුකරන්නේ නම් තව් සතුටු වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ප‍්‍රකාශ කර ඇත. ශි‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස එහි ප‍්‍රඥප්තීන්ට අනුකූලව, ශී‍්‍ර ලංකාවේ ජනයාගේ …
Continue Reading
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්‌සත් ජාතීන්ගේ සමුළුවේදී හතර අතට පහරදෙයි
එක්‌සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්‌ඩල සැසිය පෙරේදා (19 දා) පස්‌වරුවේ නිව්යෝර්ක් නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී ආරම්භ විය. එහිදී තම දේශනය සිදුකරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලෝකයේ තමන්ට ප්‍රතිවාදී රටවල් රැසකට දැඩි වාග් ප්‍රහාර එල්ල කළ අතර සමච්චලයට ලක්කරනු දක්නට ලැබිණ. මෙය ඔහු එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය අමතමින් සිදුකළ පළමු කතාව විය. සිය කතාවේදී උතුරු කොරියානු නායක කිම් ජොන් …
Continue Reading
ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාවත්, ආර්ථිකයත් ගොඩනැගීම අපේ අරමුණයි- ජනපති එක්සත් ජාතීන්ට කියයි
රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාව ගොඩනැගීම සඳහා යන ගමන සෙමෙන් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිළි ජයග‍්‍රහණයක් ලබා ගැනිම රජයේ ඉලක්කය බව පැවසු ජනාධිපතිතුමා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුථ ලෝකයේ සියලූ රටවල ගෞරවනීය සහය අපේක්ෂා කරන බව සදහන් කළේය. ජාතික සංහිදියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළේදි ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් සහ කෙටිකාලීන විසදුම් බලාපොරොත්තු වුවද වසර 30 කට ආසන්න කාලයක් …
Continue Reading