එජාපෙය රනිල්ගේ ආණ්ඩුවක් සමඟ පෙරට යන්න සූදානම්! ඇමතිකම් ටිකත් වෙන්කර ගනී
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩුවක් පිහිටුවමින් ඉදිරියට යෑමට අදාළ සැලසුම් මේ වන විට සකසමින් පවතින බවට එක්සත් ජාතික පක්ෂය පවසයි. අධිකරණ තීන්දු සමඟ ඔක්තෝම්බර් මස 26 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ අද දින 45 කට පසුව එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට ඉඩ කඩ සැලසූ අතර ඒ අනුව හෙට(16) දිනයේදී …
Continue Reading
කරූගේ පාර්ලිමේන්තුවේ එ.ජා.පෙ. රැස්වී රනිල් අගමැති කළ අද පිටපත ජනපතිට යවයි
එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් අද(12) රැස්වූණු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ නිල සහ නිලනොවන පක්ෂ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යළි අගමැති කළ යුතු බවට යෝජනාවක් එම පාර්ලිමේන්තුවේ සම්මත කර එය ජනාධිපතිවරයා වෙත යවා ඇත. අදාළ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිලිබද …
Continue Reading
කාටත් හොරෙන් හොර පාරෙන් රනිල් තනතුර සහ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් ව්‍යාපාර කර ඇතිබවට හෙළිවෙයි!
හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තම තනතුර යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පෞද්ගලිකව ව්‍යාපාරවල තනතුරු හොබවමින් ව්‍යාපාර ගනුදෙනු සිදුකොට ඇති බවට අද(11) අභියාචනාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ ඉතා කූට අයුරින් තමාගේ තනතුරු යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් Lakehouse Printers and Publication PLC කොටස් වෙළදපොලේ ලයිස්තුගත සමාගමේ කොටස් 38,964 තබා …
Continue Reading
හවුල් ආණ්ඩුවේ මුල සිටම අවුල් තිබුණා; ජනාධිපතිතුමා ඇත්තටම අපිට යහපතක් කළේ
කැඩී බිඳී, දියවෙමින් යමින් තිබුණු එජාපය යළි අවදි කිරීමට ජනාධිපතිතුමා ඔක්තෝබර් 26දා සිදුකළ වෙනස අපට මිල කළ නොහැකි වෙස් වළාගත් ආශීර්වාදයක් වී ඇතැයි හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. හිටපු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බද්දේගම නගර ශාලාවේ 08දා පැවැති එක්සත් ජාතික පක්ෂ බද්දේගම ආසන බල මණ්ඩල රැස්වීමේදීය. හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය. දින 100 හවුල් ආණ්ඩුවෙත් අවුල් තිබුණා. ඒ ගැටලු තේරුම් ගනිපු …
Continue Reading
එජාප යාවජීව නායක රනිල් අගමැති කරන ලෙස ඉල්ලා ජනබල මෙහෙයුමක් සූදානම්!
පාර්ලිමේන්තුවේ බහුතර සහය ලබන බව එක්සත් ජාතික පක්ෂය කියන එම පක්ෂයේ යාවජීව නායක රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දෙන ලෙස බල කරමින් දින තුනක් පුරා ජන බල මෙහෙයුම දියත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම් වේ. ගමින් ගම නගරයෙන් නගරය පසු කරමින් ලක්ෂ දෙකක පමණ ජනතාවක් සමග ජනබල මෙහෙයුම කොළඹට ඇතුළුවීමට සැලසුම් කර තිබේ. කොළඹට ඇතුලූවන ජනබල මෙහෙයුමේ ගමනාන්තය පමණක් අවසන් මොහොත …
Continue Reading
මිනීමරලා පුරුදු අපිට සිරිසේනව එළියට ඇඳලා මරලා දාන එක වැඩක් නොවෙයි – එජාපයේ මන්ත්‍රීමැරයෝ ප්‍රසිද්ධියේ තඟ දමති (Video)
අගහරුවාදා(04) වන විට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබාදෙන විසදුමක් නොදුනහොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දමන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු පවසයි. එක්සත් ජාතික පක්‍ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා රථ පෙලපාලිය අමතමින් ඔහු මේ බව පැවසීය. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ජානගත මන්ත්‍රීමැරයින් විවිධ ස්ථානවල ජනාධිපතිවරයාව ලිබියාවේ ගඩාෆි මරා දමා තිබූ අන්දමට මරා දමන …
Continue Reading
රජයේ රහස් ගිණුම්වලින් එජාපයේ සහචරයින්ට මුදල් ගෙවූ ලැයිස්තු එළියට
රජයේ රහස් ගිණුම් යොදා ගනිමින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වන්දි බට්ටකම් කරන, ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමට එම පක්ෂයේ සහචරයින් ඇතුළු දේශපාලන හෙන්චයින්ට මාසිකව රුපියල් මිලියන ගණනන් ගෙවූ වවුචර සහ ලැයිස්තු මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. එම ලැයිස්තුවේ සඳහන් නම් 57 අතර පූජ්‍ය දඹර අමිල හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජස්ටින් ගලප්පත්ති, ජනක මල්ලිමාරච්චි සහ කොළඹට නුදුරු විහාරස්ථානයක අධිපති පදවිය …
Continue Reading
Exclusive: රනිල් වැනි ජාත්‍යන්තරය ජයගත් නායකයෙක් මිස වෙන කෙනෙක් අපට නැහැ! එජාපය අවසන් තීරණයට එලඹෙයි
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිවන්නේ නම් එය රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධුරයෙන් සහ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් විය යුතුම බව එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කොට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද(02) පැවත්වීමට නියමිතව තිබූ හමුවට පූර්ව සාකච්ඡාවක් ලෙස පැවති මෙම තීරණාත්මක සාකච්ඡාවේදී ඉන් ඔබ්බට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් එක්ව සිදුකළ සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණ ඇත. රනිල් වික්‍රමසිංහ …
Continue Reading
රනිල්ගේ නායකත්වයට නව ජවයක් දෙමින් එජාපය වැඩ අරඹයි..! (Video)
එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අගමැතිකම ජයගන්නට නව ජවයක් වන්නට සංවිධාන කරන “යුක්තියේ යාත්‍රාව” රථ පෙලපාලිය අද (01) කොළඹින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන “යුක්තියේ යාත්‍රාව” රථ පෙලපාලියේ සමාරම්භයට පෙර එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට ද එක් විය. එම අවස්ථාවට පක්ෂ …
Continue Reading
එජාපෙයේ ‘සිකුරාදා ප්‍රීතිමෝදය’ ශෝකාන්තයෙන් කෙළවර වෙයි!
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රමුඛ එජාපයේ රනිල්වාදීන් ඊයේ (30) බලාපොරොත්තු වූ “සිකුරාදා ප්‍රීතිප්‍රමෝදය” මාධ්‍යම උදාවෙත්ම ශෝකාන්තයකින් අවසන්ව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා විය. ජනාධිපතිවරයා හමුවී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තමන්ට බහුතරය ඇති බවත්, එම නිසා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට යළි අගමැති දෙන ලෙසත්, ඉල්ලමින් දිගින්ටම පිං සෙන්ඬු වී ඇති අතර එය ජනාධිපතිවරයා පයිසකටවත් …
Continue Reading