ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන්න යුනෙස්කෝ සංවිධානයට ජනපතිගෙන් යෝජනාවක්

ජාතික උරුමයක් ලෙස පසුගිය දා නම් කරනු ලැබූ ත්‍රිපිට්කය ලෝක උරුමයක් ලෙස ද ප්‍රකශයට පත් කරන ලෙස ඉල්ලා යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් භාරදීමට නියමිතව තිබේ. ලබන මාර්තු මස 23 වනදා ශ්‍රී දළඳා මාළිඟා මහ මළුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය. ඒ නිමිත්තෙන් මාර්තු 16 වනදා සිට 23 වනදා දක්වා කාලය තුළ …

Continue Reading