
වසර 08කට පසු දුම්රිය ගාස්තු ඉහළ ගිය හැටි
- RSL
- October 1, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Sri Lanka Railway, Train, Trains
- 0 Comments
දුම්රිය ගාස්තු අද (01) සිට 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගාස්තු වැඩි වීමට අනුව රුපියල් 10 ක් වන අවම ගාස්තුව වැඩි නොවන නමුත් අවම ගාස්තුව යටතේ ගමන් කළ හැකිව තිබූ කිලෝ මීටර් 9 ක දුර ප්‍රමාණය කිලෝමීටර් 7 දක්වා අඩුකර තිබේ. දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල හා භාණ්ඩාගාර අනුමැතියද ලැබී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි …
Continue Reading