පැය 2කට මංතීරු නීතියෙන් නඩු 582ක් හොයයි; පළමු දඩය 2000 යි

කොළඹ නගරයේ සිදුකල විශේෂ රථවාහන මෙහෙයුමක දී මංතීරු නීතිය උල්ලංඝනය කල රියදුරන් 582 කට නඩු පවරා තිබේ. ඊයේ(11) සවස පැය 2 ක කාලයක් පුරා කොළඹ නාගරික රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම දියත් කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(12) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 495 යොදවා ඇති …

Continue Reading

රථ වාහන වැරදි 7ක අවම දඩය රු.25,000ක් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි! වැරදි 7 මෙන්න..(වීඩියෝ)

රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ එ ගැසට් නිවේදනය ප්‍රකාරව නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරයි ඒ මෝටර් රථ ප්‍රවාහන පණත සංශෝධනය කිරීමෙනි. වත්මන මාරක රිය අනතුරුවලට බොහෝ විට …

Continue Reading

මොන වර්ජන කළත් දඩ පත්‍රිකාව හකුලා ගන්නේ නෑ

මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් හඳුන්වා දුන් නව දඩ පත්‍රිකාව කිසිදු හේතුවක් නිසා හකුලා නොගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය‍ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. එම දඩ ගාස්‌තු වැඩි කිරීමේ යෝජනාව පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් බවත් ඒ පිළිබඳව විවිධ සාකච්ඡා පවත්වා කැබිනට්‌ සහ පාර්ලිමේන්තු අනුමැතියද ලබා ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 15දා සිට …

Continue Reading

මංතීරු නීතිය අද සිට දැඩි වෙයි

රියෑදුරන් විසින් මංතීරු නීතිය අද (12 දා) සිට නිසියාකාරව පිළිපැදිය යුතු බවත් එය කඩකරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් කොළඹ නාගරික රථවාහන කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි සුමිත් නිස්‌සංක මහතා ඊයේ (11 දා) පැවසීය. මෙම නීතිය බෙහෙවින් කඩකරන රියෑදුරන් අතර යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියෑදුරන් සිටින බවට හඳුනාගෙන ඇතැයි ද ඒ මහතා කියා සිටියේ ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ …

Continue Reading

25,000 දඩයට පොලිසිය සූදානම්!

රථ වාහන වැරදි කිහිපයකට අදාළව අයවැයෙන් යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය ක‍්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නව වසර වෙනුවෙන් රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (02) එක්වෙමින් පැවසීය. ඔහු සඳහන් කළේ යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය සම්බන්ධයෙන් මේ වනවිට සිදු කරන සාකච්ඡා අවසන් වීමෙන් පසුව තරාතිරම නොබලා එය ක‍්‍රියාත්මක කරන බවත් එම දඩ මුදල් ක්‍රමවේදය අත්‍යාවශ්‍ය …

Continue Reading