පැය 2කට මංතීරු නීතියෙන් නඩු 582ක් හොයයි; පළමු දඩය 2000 යි

කොළඹ නගරයේ සිදුකල විශේෂ රථවාහන මෙහෙයුමක දී මංතීරු නීතිය උල්ලංඝනය කල රියදුරන් 582 කට නඩු පවරා තිබේ. ඊයේ(11) සවස පැය 2 ක කාලයක් පුරා කොළඹ නාගරික රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම දියත් කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(12) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 495 යොදවා ඇති …

Continue Reading

රථ වාහන වැරදි 7ක අවම දඩය රු.25,000ක් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි! වැරදි 7 මෙන්න..(වීඩියෝ)

රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ එ ගැසට් නිවේදනය ප්‍රකාරව නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරයි ඒ මෝටර් රථ ප්‍රවාහන පණත සංශෝධනය කිරීමෙනි. වත්මන මාරක රිය අනතුරුවලට බොහෝ විට …

Continue Reading

රථ වාහන දඩ මුදල් ඉහළට!

මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන ‍රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි.‍ මේ සියල්ල සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරි සති …

Continue Reading

මොන වර්ජන කළත් දඩ පත්‍රිකාව හකුලා ගන්නේ නෑ

මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් හඳුන්වා දුන් නව දඩ පත්‍රිකාව කිසිදු හේතුවක් නිසා හකුලා නොගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය‍ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. එම දඩ ගාස්‌තු වැඩි කිරීමේ යෝජනාව පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් බවත් ඒ පිළිබඳව විවිධ සාකච්ඡා පවත්වා කැබිනට්‌ සහ පාර්ලිමේන්තු අනුමැතියද ලබා ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 15දා සිට …

Continue Reading

නැති වැරදි පටලවමින් අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිස්‌ අල්ලන්න වෙනම දැලක්‌

රියැදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ ඇතැම් පොලිස්‌ නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම තමන්ට දැනුම් දෙන ලෙස පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලා සිටී. රියෑදුරන්ගෙන් අල්ලස්‌ ලබා ගන්නා පොලිස්‌ රථවාහන අංශ නිලධාරීන් අල්ලා ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ කණ්‌ඩායම් යෙදවීමේ වැඩපිළිවෙළක්‌ මේ වන විටත් ක්‍රියාත්මක කරගෙන යන බව පොලිස්‌පතිවරයා කියා සිටී. මේ පිළිබඳව …

Continue Reading

පොලිසියෙන් දඩ වෙනුවට හෙට සිට තෑගි..!

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව නීතිගරුක හා විනයගරුක රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් හෙට සිට කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව හෙට(18) සිට සති කිහිපයක් පුරා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පොලිස් නිලධාරීන් යොදවා රියදුරන් නිරීක්ෂණය කිරීම සිදුකෙරෙන අතර හඳුනාගත් රියදුරන්ට ප්‍රශංසනාත්මක ස්ටිකරයක් සහ ත්‍යාග ලබාදීමට නියමිතය. මීට පෙර මෙම වැඩසටහන අගෝස්තු …

Continue Reading

මංතීරු නීතිය අද සිට දැඩි වෙයි

රියෑදුරන් විසින් මංතීරු නීතිය අද (12 දා) සිට නිසියාකාරව පිළිපැදිය යුතු බවත් එය කඩකරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් කොළඹ නාගරික රථවාහන කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි සුමිත් නිස්‌සංක මහතා ඊයේ (11 දා) පැවසීය. මෙම නීතිය බෙහෙවින් කඩකරන රියෑදුරන් අතර යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියෑදුරන් සිටින බවට හඳුනාගෙන ඇතැයි ද ඒ මහතා කියා සිටියේ ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ …

Continue Reading

අද රථ වාහන පොලිසිය සිවිල් ඇඳුමින් රාජකාරියේ

කොළඹ නගරයේ මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති කඩකරන රියදුරන්ට නඩු පැවරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද(04) දිනයේ දී සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය සහ කොළඹ රථවාහන මූලස්ථානයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම දියත් කරනු ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය මේ සදහා පුද්ගලික වාහන 10ක් …

Continue Reading