හදිසියේ TNL රූපවාහිනියේ විකාශන නතර කිරීම තුළ කිසිදු වෙනත් අරමුණක් නෑලු – TRC

ටෙල්ෂාන් ආයතනය විකාශන ස්ථාන කිහිපයක් සඳහා නියමිත ගාස්තු ගෙවා බලපත්‍ර ලබාගෙන තිබුණද පොල්ගහවෙල VHF11 හා VHF 03 භාවිතා කිරීමට කිසිදු අවසරයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගෙන නොමැති බවත්, මෙම නීතිවිරෝධි විකාශන නවත්වන ලෙසට 2016.04.27 දින ලිපියෙන් එම ආයතනයට දැනුම් දී තිබුණද එම නියෝගය එම ආයතනය විසින් නොසලකා හරිමින් මෙම විකාශනය ක්‍රියාත්මක කර ඇති බවත් 2016දී යැවූ ලිපියට 2018දී …

Continue Reading

කිසිඳු දැනුම් දීමකින් තොරව TRCය TNL නාලිකාවට සීල් තබයි..!

ටි.එන්.එල්. රූපවාහිනි සේවයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRC) නිලධාරින් විසින් සීල් තබා ඇති බව වාර්තා වෙනවා. ටි.එන්.එල් රූපවාහිනි සේවය විසින් TRC වෙත ගෙවිය යුතු ගාස්තු නිසි පරිදි නොගෙවීම නිසා මෙම සීල් තැබීම සිදු කර ඇති අතරම මේ වන විට එම සම්ප්‍රේෂණාගාරයේ උපකරණ එතැන් ඉවත් කිරීමට එම නිලධාරින් කටයුතු කරමින් පවතිනවා. එම මධ්‍යස්ථානයේ කටයුතු අක්‍රිය වීමත් සමඟ සබරගමුව, …

Continue Reading