කෝටි 13ක රජයේ දේපල කොල්ල කෑ මහින්දගේ කුප්‍රකට කපිතාන් බන්ධනාගාරයට
- RSL
- June 14, 2017
- පුවත් සහ වාර්තා
- news, reports, Tissa Wimalasena
- 0 Comments
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ හිටපු හමුදා කපිතාන්වරයකු වූ යුද හමුදා සේවා බළකායේ තිස්ස නමැත්තා කොරතොට ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක ගල්කොරියක් පවත්වාගෙන ගොස් රජයට රුපියල් කෝටි 13 කට වැඩි අලාභ හානියක් සිදුකිරීම හා තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර ලබන 27 දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස කොළඹ අතිරේක …
Continue Reading