බුදුරජාණන්වහන්සේ වදාළ දේ ජනාධිපති මෛත්‍රීපාල මැතිතුමා විසින් සිදුකිරීම දේව කාරණයක් – රාමඤ්ඤ මහානිකායේ මහානාහිමියන්(වීඩියෝ)

ශ්‍රී සම්බුද්ධ ශාසනය වසර 5000ක් කල් පවතින්නේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂාකිරීම තුළින් බවත්, එය ශ්‍රී ලංකාද්වීපයේ ආරක්ෂාවනු ඇති බවත් අප මහා තථාගතයානන් වහන්සේ ඒ කරුණ ප්‍රත්‍යක්ෂ කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද බුද්ධ වචනය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් කරමින් ආරක්ෂා කිරීමට සිදුකරන මේ දැවැන්ත කාර්යය දේවකාරණාවක් බව රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක නාහිමිපාණවහන්සේ ඊයේ(17) මහනුවරදී වදාල සේක. ථෙරවාද …

Continue Reading

ලෝවැසි බෞද්ධයින් වෙනුවෙන් ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කිරීමේ ජාත්‍යන්තර මහෝත්සවය ඇරඹේ..

ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන්, රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් අද (මාර්තු 16) සිට මාර්තු 23 වන දින දක්වා වන සතිය “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත්කරන යෝජනාව …

Continue Reading

බුද්ධ වචනයෙන් අතිපාරිශුද්ධ ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න ජනපති සැරසෙයි

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019 ජනවාරි මස 05 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මාතලේ අලූවිහාරයේ දී පැවැත්විණි. එහිදී ථෙරවාද ත්‍රිපිටකය ජාතික උරුමයක් …

Continue Reading