කිංස්බරි බෝම්බකරු 2014 සිට තව්හිද් ජමාත් සමග සක්‍රීයව කටයුතු කරලා

කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් නමැත්තා 2014 වසරේ සිට ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සක‍්‍රිය සබඳතා පවත්වා ඇති අයකු බවට හා ඔහු නුවරඑළිය ප‍්‍රදේශයේ පිහිටි රහසිගත කඳවුරකින් යුද පුහුණුව ලබා ඇති අයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව වැඩබලන නිල නොලත් මහෙස්ත‍්‍රාත් නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතාට දැනුම් දුන්නේය. …

Continue Reading

තව්හිද් ජමාත් ත‍්‍රස්තයින්ගේ වත්කම් බිලියන 7.5ක් රාජසන්තක වෙයි!

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ට අයත් රුපියල් කෝටි 750 කට අධික වටිනාකමින් යුත් මුදල් සහ දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනවිට සිදුකරනු ලබයි. එම ත‍්‍රස්තවාදීන්ට අයත් රුපියල් කෝටි 700 ක් වටිනා ඉඩම් සහ දේපළ රුපියල් ලක්‍ෂ 1400 කට අධික මුදලක් සහ කෝටි ගණන් වටිනා රන් ආභරණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සොයාගෙන තිබේ. එම දේපළ …

Continue Reading