සිංහල බෞද්ධ සහ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම අතිඋතුම් පාර්ශුද්ධ ග්‍රන්ථය වූ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත "ත්‍රිපිටකය" ජාතික උරුමයක් බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන බවට වාර්තාවේ. අද දවසේ ලංකාවේ අප සතුව ඇති පාලි ත්‍රිපිටකය මේවනවිට ලෝකයේ...