සති අන්ත සිනමාපටය – The Reader (2008)

ජර්මනිය ආශ්‍රිතව ලියවුනු කතාවක් ඇසුරින් මේ සිනමාපටය නිපදවී ඇත. මෙම කතාවේ, නීති හදාරන සිසුවෙක් වන මයිකල් (ඩේවිඩ් ක්රූස්) හා කොන්දොස්තර වෘත්තියේ නියැලෙන ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවක් වන හනා ෂිමිට්ස් (කේට් වින්ස්ලට්)  සමග ඇතිවන ආදර සබදතාවක් ඔස්සේ දිග හැරෙන සුන්දර කතාවකි....