කොහේ නැග්ගත් මගේ වෙනසක් නැහැ- ඇමතිනි තලතා
ඊයේ (13) උදෑසන සිට කාන්තා රැදවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවක නිරතව සිටිති. කාන්තා රැදවියන් 10 දෙනෙකු මෙලෙස බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරතව සිටින අතර ඔවුන් පවසන්නේ තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි. මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා එල්ල වී සිටින අදාළ විරෝධතාකරුවන් පවසන්නේ තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් …
Continue Reading
බන්ධනාගාර ලොක්‌කන් 12 කට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම්
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මත ස්‌ථාන මාරු කළ බන්ධනාගාර අධිකාරිවරුන් සිව් දෙනාට අමතරව තවත් උසස් බන්ධනාගාර නිලධාරීන් අට දෙනකුටද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලැබී ඇත. ඒ අනුව ස්‌ථාන මාරුවීම් ලැබී ඇති සම්පූර්ණ නිලධාරීන් සංඛ්‍යාව දොළොස් දෙනෙකි. එම දොළොස් දෙනා අතරට බන්ධනාගාර බුද්ධි අංශය මෙහෙය වූ බන්ධනාගාර අධිකාරි යූ. බී. වලිසුන්දර මහතාද වේ. වැලිකඩ …
Continue Reading
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලොක්කන් ලවා වත්මන් අධිකරණ ඇමතිනිය රුපියල් මිලියන 123ක් පිල්ලි ගැසූ බවට චෝදනා ලිඛිතව
2010-2015 වර්ෂයේ දක්වා කිසිදු ශ්‍රමිකයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියාපදිංචි කිරිමට අපොහොසත් විම හේතුවෙන් බලපත්‍රය පවා අහිමිකරගත් හයිෆා මෑන්පවර් රේකෲමන්ට් ආයතනයට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මගින් නැවත රුපියල් මිලියන 81.6 ගෙවිම හරහ මහා මුල්‍ය වංචාවක් කිරිමට කටයුතු කර තිබේ. වත්මන් අධිකරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරළ මහත්මිය විදේශ රැකියා ඇමතිනි ලෙස කටයුතු කල සමයේ විදේශ සේවා නියුක්ති …
Continue Reading
ඇමති රාජිතගේ බර දරන්න ඇමතිනි තලතා ඉදිරිපත් වෙයි
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් සයිටම් ආයතනය ආරම්භ කළ ආකාරයට ඇතැම් පුද්ගලයින් කටයුතු කරන බවත්, රජයේ මුදල්වලින් උගත් වෛද්‍යවරුන් වැඩ වර්ජනය කර රෝගීන් අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රජය වගකීමෙන් කටයුතු කරන බවත් අධිකරණ හා විදේශ රැුකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, පසුගියදා රත්නපුර ප‍්‍රදේශයේ ඇතිවූ ගංවතුර උවදුර නිසා හානියට පත් රත්නපුර , ඇලපාත දම්බුලූවන …
Continue Reading