රාජපක්ෂලත් මිනිස්සු ද..?

යෝෂිත.., උඹ අවුරැදු හයක් තිස්සේ.. ගෙවල් වල ගිහින්, ඵකට කාලා බීල… සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ ඔලුවට උලෙන් ඇනල, දත් හතරක් කඩල, ඉළ ඇට පහක් කඩල, හංදි කඩල, නියපොතු ගලවලා, කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..? එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ, දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ? කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද…? අයුක්තිය අසාධාරණය කියන්නේ …

Continue Reading

තාජුඩීන් ඝාතනයේ ලේඛන ගොනුව වසාදමන්න නියෝග කරලා

පොලිස්පතිතුමා වෙත යොමු කළ යුතු ලේඛන පවා තමාවෙත යොමු කරන ලෙසට බලපෑම් කළ බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළ මාරක රිය අනතුරු ගොනුව වසා දැමීමට නියෝග කළේ යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කෝරලේවත්ත ගමරාලලාගේ ධර්මවර්ධන මහතා රහස් පොලිසියට ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇති බවට රහස් පොලිසිය පසුගියදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් …

Continue Reading

තාජුඩීන් ඝාතකයින් මෙවරවත් අත්අඩංගුවට පත්වෙයි ද?

වසීම් තාජුඩීන් ඝාතන පරික්ෂණ ගැන ප්‍රවෘත්ති ලියා අපට දැන් ඇතිවන මට්ටමට ඇවිත් තිබේ. තවමත් ඒ සම්බන්ධ තෝර-මෝරු අත්අඩංගුවට පත් ව නැති අතර පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ ප්‍රකාශ අනුව චිත්‍රය පැහැදිලි වෙමින් තිබෙන බව වාර්තා වෙයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරික්ෂණවලදී මෙම හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ ඇත. අදාළ ඝාතනය සම්බන්ධයෙන් තමා එය මුල සිට …

Continue Reading

තාජුඩීන් පරීක්ෂණ යට යන ලකුණු!

අප විසින් බොහෝ අවස්ථාවල රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය ගැන මෙහි සටහන් කළෙමු. එක් අවස්ථාවක අප සටහන් කර තැබුවේ, කසිප්පු මුදලාලි වෙනුවට ගෝලයා ඉදිරිපත් වී වරද බාරගෙන හිරදඬුවම් විඳින ක්‍රමයක් ද අපේ රටේ පවතින බව ය. කෙසේ වෙතත් මේ ඝාතන නඩුව ඉතාමත් ව්‍යාකූල සහ සංකීර්ණ කරන ලද එකක් බවට සැකයක් නැත. එහෙත් පසුගිය දිනවල මෙය තිබුණේ, ඉතා ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් කිහිපයක …

Continue Reading