ඉතිහාසයේ ප්‍රථම වරට ලංකාවේ විද්‍යුත් මාධ්‍යයක මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් සාර්ථක වර්ජනයක..!

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට විද්‍යුත් මාධ්‍ය ආයතනයක පහළ සේවකයන් පමණක් නොව නිෂ්පාදක අධ්‍යක්ෂ වරුන්ද ඇතුළුව සියයට අනූනවයක්ම පාහේ වැඩ වරමින් ඉතා සාර්ථක විරෝධතාවයක් දියත් කර තිබේ. ඒ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයයි. ස්වර්ණවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා නමැත්තා අගමැතිවරයාගේ ද නම විකුණමින් ගෙන ගිය සේවක මර්දනයේ උච්ඡතම අවස්ථාවක් අද පාන්දර හිටි අඩියේ සිදුකර තිබිණ. ඒ නම් සේවකයන් 15 දෙනෙකු නම් සඳහන් …

Continue Reading