චතුරිකාගේ ‘ජනපති තාත්තා’ ලිව්වේ සුනිල් මාධව..!

“ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ෂ විසි පහ දුන්නෙ නෑ. – සුනිල් මාධව ප්‍රේමතිලක කියයි” යනුවෙන් වෙබ් අඩවි කිහිපයක්ම අද දිනයේ පුවත් පල කර තිබුනා.මෙයට හේතුව වුයේ චතුරිකා සිරිසේන විසින් ඊයේ දිනයේ එළිදක්වන ලද ජනපති තාත්තා නම් කෘතිය හේතුවෙනි. මෙම පුවත් වලින් කියවුනේ චතුරිකා සිරිසේන විසින් ප්‍රවීන ලේඛක සුනිල් මාධව ප්‍රේමතිලකයන් ලවා මෙම කෘතිය රචනා කර ඇති බවත් ඒ …

Continue Reading