ටවුන් ප්ලෑනර්ස්ලාගේ අවධානය පිණිසයි!

නගරසභා සහ ප්‍රාදේශීයසභා වල තියෙන බස් නැවතුම්පොළවල් තාම අයත් වන්නේ ඔබේ විෂය පටිපාටියට ය කියා හිතමි. ඒනිසා වාර්ෂිකව ඒවායින් යම් ආදායමක් අදාළ ප්‍රාදේශීය පරිපාලන ආයතනයට උපයා දෙන්නට කටයුතු කරනවා නම් මැනවි. ඔය හැම හංදියක් ගානෙම තියෙන මනස්කාන්ත බස් නැවතුම්වල පිටත...