ටවුන් ප්ලෑනර්ස්ලාගේ අවධානය පිණිසයි!
- RSL
- January 1, 2016
- දේශපාලන
- political, Sri Lankan Government
- 0 Comments
නගරසභා සහ ප්‍රාදේශීයසභා වල තියෙන බස් නැවතුම්පොළවල් තාම අයත් වන්නේ ඔබේ විෂය පටිපාටියට ය කියා හිතමි. ඒනිසා වාර්ෂිකව ඒවායින් යම් ආදායමක් අදාළ ප්‍රාදේශීය පරිපාලන ආයතනයට උපයා දෙන්නට කටයුතු කරනවා නම් මැනවි. ඔය හැම හංදියක් ගානෙම තියෙන මනස්කාන්ත බස් නැවතුම්වල පිටත බිත්ති හතර වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා පෞද්ගලික සමාගම් වලට බදු දෙන්න පුළුවන්. ඒ මඟින් වාර්ෂිකව නගර සභාවට/ප්‍රාදේශීය සභාවට කීයක් හෝ …
Continue Reading