
පිරිමි දරුවෙකු අපයෝජනය කළ මහින්දගේ මන්ත්රී සොයා පොලිස් මෙහෙයුම්
- RSL
- October 19, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Kolitha Ekanayake, Mahinda Rajapaksa, SLPP, Sri Lanka Podujana Peramuna
- 0 Comments
මහින්ද රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂවරුන්ගේ පක්ෂය වන ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ උකුවෙල ප්රාදේශීය සභා මන්ත්රී කෝලිත ඒකනායක නැමැත්තා කුඩා පිරිමි දරුවෙකු අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා එම මන්ත්රීවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්රියාත්මක කර ඇති බව වාර්තා වේ. ළමයාගේ ඥාතීන් විසින් මාතලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට සිදු කර ඇති පැමිණිල්ලකට අනුව …
Continue Reading