අලුතින් පාස්පෝට් ලක්ෂ 10ක් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය

අලුතින් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 10ක් මුද්‍රණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කොට ඇත. අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් පෙරේදා (26) පැවැති කැබිනට් මණ්ඩලයේ රැස්වීමේදී සලකා බැලීමෙන් අනතුරුව එම තීරණය ගෙන තිබේ. නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමට පියවර ගන්නා නිසා දැනට නිකුත් කෙරෙන විදේශ ගමන් බලපත්‍ර තවදුරටත් නිකුත් නොකිරීමට …

Continue Reading

ගංවතුරේ ගිය ගමන් බලපත්‍ර ගාස්තු රහිතව කඩිනමින්

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන්ගේ නැතිවූ විදේශ ගමන් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී රුපියල් 10,000ක අධිභාරය අය නොකිරීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. මෑතකදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇති වූ ගංවතුර හා නායයාම් හේතුවෙන් සැලකිය යුතු පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර හානි ‍වී හෝ අස්ථානගත වී ඇති බවට වාර්තා …

Continue Reading