මන්ත්‍රී බිල්ලක් ගෙන කනත්තට දක්කන තුරු කරූට නිවනක් නැත..

අගමැති මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය පිළිබඳව විශ්වාසයක් නොමැති බවට ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා කළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමකට යායුතු යැයි කථානායකවරයා ගනු ලැබූ තීරණයත් සමඟ ඇතිවූ උණුසුම් තත්ත්වය ගැටුම්කාරී තත්ත්වයක් බවට පත්වී, පැය භාගයකට අධික කාලයක් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ ප්‍රාණ ඇපකරුවකු බවට කථානායක කරු ජයසූරිය පත්වීම නිසා, පාර්ලිමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටියේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසි දිනක වාර්තා …

Continue Reading