ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ මුල් පුටුව ලැබ්බ්‍රොයිට..?

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් හිටපු ටෙස්‌ට්‌ ක්‍රීඩක ග්‍රැහැම් ලැබ්බ්‍රොයි මහතාව පත්කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන ආරංචි මාර්ග වලින් වාර්තාවේ. සනත් ජයසුරියගේ ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඉවත්වීමෙන් පසුව නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් හිටපු ක්‍රීඩකයන් දහදෙනකුට ආසන්න ප්‍රමාණයක්‌ නම් කළ අතර ඒ අතරින් වඩාත්ම සුදුස්‌සා බවට ග්‍රැහැම් ලැබ්බ්‍රොයිව තෝරාගත් බව ඉතාමත් විශ්වාසදායී …

Continue Reading

ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ නැහැ; මේවා පාරේ කතා කරලා විසඳගන්න පුළුවන් ඒවා නෙවෙයි- ඇමති දයාසිරි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට වර්තමානයේ ඇතිවී තිබෙන ගැටලුවට ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීමෙන් විසඳුම් සෙවිය නොහැකි බවත් අදාළ ප්‍රශ්නයට විසඳුම සාකච්ඡා මාර්ගයකින් විසඳ ගත යුතු බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට උද්ගතවී ඇති අර්බුද හේතුවෙන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ්, නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ක්‍රිකට්‌ තේරීම් කමිටුවද ඉල්ලා අස්‌විය. ඒ අනූව ක්‍රිකට්‌ පරිපාලනයේත් වෙනසක්‌ සිදුකිරීමට ඇමැතිවරයාගේ අරමුණක්‌ තිබේද …

Continue Reading

ක්‍රිකට්‌ ගොඩගන්න ඇමැති දයාසිරිගෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම වර්තමානයේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් වැඩමුළුවක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම වැඩමුළුව ලබන 15 වැනිදා පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්‌වා බත්තරමුල්ල වෝටර්ස්‌ ඒඡ් හෝටලයේ පැවැත්වීමට නියමිතය. ක්‍රිකට්‌ කණ්‌ඩායමට මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීමට හේතුව සහ ඒ සඳහා ගත හැකි විසඳුම් මෙහිදී සාකච්ඡාවට බඳුන්වන අතර එහිදී ගන්නා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට වගකීම පැවරිය …

Continue Reading