අර්ජුන සහ රණතුංග සහෝදරයෝ යළි පරිදී; බලය නැතත් තිලංග යළි ජයගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ඇල්ලීම සඳහා අර්ජුන රණතුංග ප්‍රමුඛ රණතුංග සහෝදර සමාගම ගත් උත්සහය මෙවරද පරාජය කිරීමට තිලංග සුමතිපාල සමත්ව තිබේ. ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් සභාපති ධුරය සදහා වැඩි ඡන්දයෙන් ශම්මිද සිල්වා තේරී පත් විය. ඔහු ඡන්ද 83ක් ලබා ගත් අතර සභාපති ධුරය සදහා තරග වැදුනු අර්ජුන රණතුංග පාර්ශවයේ ජයන්ත ධර්මදාස මහතාට …

Continue Reading

බුකී ග්‍රහණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මුදා ගැනීමේ සටන: නිලවරණයට වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා හෙට(31) දින පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය වළක්වාලමින් අභියාචනාධිකරණය ලබන 14 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු මෙන්ම වර්තමානයේ සභාපති ධුරය සඳහා තරග වදින අපේක්ෂකයෙකු වන නිශාන්ත රණතුංග මහතා විසින් ගොනුකළ පෙත්සමක් දීර්ඝ ලෙස විභාග කළ අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර විනිසුරු මඩුල්ල …

Continue Reading

ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් ඩොලර්වලට බුකී කාරයින්ට විකිණෙන හැටි (ගවේෂණාත්මක හෙළිදරව්ව)

“ක්‍රිකට්” යනු ශ්‍රී ලාංකිකයින්ගේ “හදවතේ ක්‍රීඩාව”යි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට උසවා තැබූ ක්‍රීඩාව මෙන්ම “ශ්‍රී ලංකා” යන නාමය මෑත ඉතිහාසයට තුළ උපත ලද ලොව පුරා මිනිසුන්ට ගෙන යන ලද්දේ ක්‍රිකට් බව අවිවාදිතය. ඒ වර්ෂ 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමත් සමඟනි. ඉන් පසුව උදාවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි ජයග්‍රාහී අනාගතය …

Continue Reading

ICC දූෂණ විරෝධී ඒකකය විමර්ශනයක් සඳහා ජයසූරියව කැඳවයි

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක්‌ ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඩුබායි බලා පිටත්ව ගොස්‌ ඇතැයි වාර්තා වේ. ජයසූරිය සිය නීතිඥවරයා සමඟ එම සංචාරයට ගොස්‌ ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් කළ ප්‍රකාශයක්‌ හේතුවෙන් ජයසූරියට මෙසේ අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකයෙන් කැඳවීමක්‌ ලැබී ඇතැයි වාර්තා වුවද ප්‍රමෝද්‍ය පවසා සිටියේ තමාගේ ප්‍රකාශයක්‌ …

Continue Reading

තිලංග සුමතිපාලව දෙවන වරටත් ICC දූෂණ විමර්ශන ඒකකයට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ(25) දෙවන වරටත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ විමර්ශන ඒකකයට කැඳවා තිබූ බවට වාර්තාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි වාර්තාවන දූෂණ හා අක්‍රමිකතා විමර්ශනය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් පත්කර ඇති දූෂණ විමර්ශන ඒකකය මීට දින ගණනාවකට පෙර ශ්‍රී ලංකා ආයතනයේ දූෂණ හා අක්‍රමිකතා විමර්ශන කටයුතු අරඹා තිබුණද ශ්‍රී ලංකා …

Continue Reading