වසර 17කට පසු ශ්‍රී ලංකා පිල හොංකොං සික්සස් ශූරතාව දිනයි

වසර 17කට පසු හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ළහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර, අවසන් තරගයේ වීරයා සම්මානය ධනංජය ලක්ෂාන්ට හිමි විය. තරගාවලිය පුරා කඩුලු 8ක් බිදහෙලා පන්දුවෙන් දස්කම් පෑ තරිඳු රත්නායක තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනා ගත්තේය. අවසන් මහා …

Continue Reading

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජනවාරි මසදී ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම 2025 වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. තරග 2 කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට අමතරව ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක් දිවා/රාත්‍රී එක්දින තරගයකටද සහභාගිවීමට නියමිතය. පෙබරවාරි මස …

Continue Reading

ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හය මෙන්න

ප්‍රථම වතාවට පවත්වනු ලබන ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියේ තරග වදින ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හය ප්‍රකාශයට පත් කිරීම අද දිනයේ සිඳු කෙරුණි.  කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවලර්ස්, යාපනය ටයිටෑන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් වේ. මෙම තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වීම එළැඹෙන නොවැම්බර් මස 10 වැනිදා කොළඹදී සිදුකෙරේ. ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතියෙන් තරගවදින කණ්ඩායම් හයට …

Continue Reading

Asian Senior Netball Championship 2024 : අපරාජිත ශ්‍රී ලංකාව පහසු ජයග්‍රහණයකට සැරසෙයි

අපරාජිත වත්මන් ශූර ශ්‍රී ලංකාව, මාලදිවයින සමඟින් ඔවුන්ගේ 13 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලියේ 2024 ‘ඒ’ කාණ්ඩයේ තරගය අද (25) පස්වරු 5.00 ට ඉන්දියාවේ බෙංගලෝර් හි කෝරමංගල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියේ සියලුම මූලික වටයේ තරග අදින් අවසන් වන අතර, ශ්‍රී ලංකාව මේ වන විටත් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ. මාලදිවයින අද තරගය ආරම්භ කරන්නේ ඔවුන්ගේ පෙර තරගවලදී …

Continue Reading

ICC T20 Men’s bowling rankings: ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට මුල්පෙළ ස්ථාන දෙකක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අතර තෙවැනි ස්ථානයට මහීෂ් තීක්ෂණ පැමිණ ඇති අතර ඔහු ප්‍රසාද ලකුණු 677ක් ලබා ගෙන ඇත. එහි ප්‍රථම ස්ථානයේ එංගලන්තයේ ආදිල් රෂීඩ් පසුවන අතර බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ගඩාක්ෂ් මෝටි අදාළ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳි සිටීයි. කොදෙව් ක්‍රීඩක අකේල් හොසෙයින් එහි සිව් වන ස්ථානයෙත්, ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන් …

Continue Reading

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක පහසු ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවේය. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දුවට පහර දෙමින් සිටියදී වර්ෂාව පතිතවීමෙන් ඉනිම ඕවර් 38.3කදී කඩුලු 4කට ලකුණු 185ක් විය. ශ්‍රී ලංකා පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යාය …

Continue Reading

බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වන  සංචිතය තෝරාගෙන ඇත. එක්දින තරඟාවලිය 2024 ඔක්තෝබර් 20 වන දින පල්ලෙකැලේ PICS හිදී ආරම්භ වේ. තරග තුනකින් සමන්විත තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් සංචිතයට සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහභාගි නොවීම කැපී පෙනේ. බටහිර ඉන්දිය කණ්ඩායමට එරෙහිව අමතක නොවන …

Continue Reading

මේ තණතිලිවලත් හොඳින් ක්‍රීඩා කිරීමට හුරුවිය යුතුයි – ජයසූරිය

මීළඟ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දඹුල්ල වැනි මේ කලාපයේ තණතිලිවල පැවැත්වෙන හෙයින් ක්‍රීඩකයන් මෙවැනි තණතිලිවල ක්‍රීඩාකර ඊට සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සනත් ජයසූරිය පවසයි. මේ දිනවල පවතින වර්ෂාව සහිත දේශගුණික තත්ත්වය මත දෙවන තරගය ක්‍රීඩා කළ තණතිල්ල දින දෙකක්ම හොඳින් වසා තිබුණ හෙයින් ප්‍රථම තරගය ද ක්‍රීඩා කළ තණතිල්ලෙහිම මෙවර පින්න පැවැති බව …

Continue Reading

දුනිත් වෙල්ලාලගේට විස්සයි-20 වරම්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිය මංගල විස්සයි-20 වරම් දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත්වී සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 24 කට ක්‍රීඩා කරන ලද වෙල්ලාලගේ ජාත්‍යන්තර පිටියට පිවිසීමෙන්  පසු විස්සයි-20 තරග වරම දිනා ගන්නේ වසර දෙකහමාරකට ආසන්න කාලයකට පසුව වීම කැපී පෙනෙයි. එය සංකේතවත් වන කැප් තොප්පිය නායක …

Continue Reading