- Monday
- July 14th, 2025

නවසීලන්තය සමග එරටදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. එම තරගාවලිය සඳහා තරග 03ක් අයත්වන අතර එම තරග 2025 ජනවාරි 05, 08 සහ 11 යන දිනවල පැවැත්වේ. චරිත්...

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව සිටිති. සුපුරුදු පරිදි මෙම කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබයි ඉකුත්දා නවසීලන්තයට එරෙහිව පැවැති...

යළිත් වතාවක් කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ (17 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙම තරග ජයත් සමඟ තරග 3 කින් සමන්විත තරගාවලිය තවත්...

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්තව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නවසීලන්තයට එරෙහිව ඉකුත් ඉරිදා රාත්‍රියේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගය අතරතුරදී...

වසර 17කට පසු හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ළහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර, අවසන් තරගයේ වීරයා සම්මානය ධනංජය ලක්ෂාන්ට...

ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම 2025 වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. තරග 2 කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය...

ප්‍රථම වතාවට පවත්වනු ලබන ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියේ තරග වදින ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හය ප්‍රකාශයට පත් කිරීම අද දිනයේ සිඳු කෙරුණි. කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවලර්ස්, යාපනය ටයිටෑන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම්...

අපරාජිත වත්මන් ශූර ශ්‍රී ලංකාව, මාලදිවයින සමඟින් ඔවුන්ගේ 13 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලියේ 2024 ‘ඒ’ කාණ්ඩයේ තරගය අද (25) පස්වරු 5.00 ට ඉන්දියාවේ බෙංගලෝර් හි කෝරමංගල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියේ සියලුම මූලික වටයේ තරග අදින් අවසන් වන අතර, ශ්‍රී...

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අතර තෙවැනි ස්ථානයට මහීෂ් තීක්ෂණ පැමිණ ඇති අතර ඔහු ප්‍රසාද ලකුණු 677ක් ලබා ගෙන ඇත. එහි ප්‍රථම ස්ථානයේ එංගලන්තයේ ආදිල් රෂීඩ් පසුවන අතර බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ගඩාක්ෂ්...

All posts loaded
No more posts