සෝමවංශගේ දේහයේ අයිතිය වෙනුවෙන් උසාවි යයි
- RSL
- June 16, 2016
- පුවත් සහ වාර්තා
- news, reports, Somawansa Amarasinghe
- 0 Comments
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහගේ දේහය අවසන් කටයුතු සඳහා ඥාතීන්ට බාරදෙන ලෙස අධිකරණය අද නියෝග කර තිබේ. සෝමවංශ අමරසිංහගේ ඥාතියෙකු වන මයුර අමරසිංහ විසින් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත්කර ඇත. අමරසිංහගේ මරණය සැකසහිත නැති බවට වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී නැති නිසා අවසන් කටයුතු සඳහා දේහය ඥාතීන්ට ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය …
Continue Reading