
ගෝඨාභය නැති වුනාට ප්‍රශ්නයක් නැහැ; තව රාජපක්ෂවරු ඉන්නවා – පොහොට්ටුව කියයි
- RSL
- April 17, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Gotabaya Rajapaksa, SLPP, SM Chandrasena
- 0 Comments
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විමට තවත් රාජපක්ෂවරුන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් චන්ද්‍රෙස්න මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලෙස මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාගේ කැමැත්ත මත මේ වන විට තරගයට ඉදිරිපත් …
Continue Reading