
වෙල්ගම ඇමතිකම් කළ සමයේ ලංගමයේ බස් ගිලලා! COPE වාර්තාවෙන් හෙළිවෙයි
- RSL
- January 28, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Kumara Welgama, SLTB
- 0 Comments
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාව මඟින් කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරය දරණ සමයේ ගමනාගමන මණ්ඩලයට නොමිලයේ ලැබුණු බස් රථ 18ක් අස්ථාන ගතවී ඇති බව අනාවරණය කර තිබේ. මේ අතර මතුගම ප්‍රදේශයේ 2014 වසරේ ජනවාරි මස 31 වැනිදා පැවති රැස්වීමක් සඳහා බස් රථ 47ක් ගාස්තු ගෙවීමකින් තොරව යොදා ගෙන ඇති බවත් කෝප් වාර්තාව හෙලිදරව් කරයි. පාර්ලිමේන්තුවට …
Continue Reading