
වෘත්තීකයින් හා විධායක නිලධාරීන් ව්‍යාපාර නායකයින් කරවන සුවිශේෂී MBA පාඨමාලාවක් SLIIT හඳුන්වා දෙයි
- RSL
- May 16, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, විශේෂාංග
- SLIIT
- 0 Comments
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වන SLIIT, පසුගියදා තම ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධි පාඨමාලාවක් (MBA) හඳුන්වාදුනි. SLIIT ව්‍යාපාර පීඨය විසින් මෙහෙයවනු ලබන මෙම පශ්චාත් උපාධි පාඨමාලාව, 2018 ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත ය. ඒ හරහා සමීප කරගන්නා සමකාලීන ප්‍රවේශයන්, දැනුම හා කළමනාකරණ කුසලතා තුළින් …
Continue Reading