ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්වෙන ලෙසට බලපෑම්

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනා අතර සිටින ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් සිව් දෙනා එම ධූර යළි ජනාධිපතිවරයාට භාර දී ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ වාත්තීයවේදී සංවිධානයේ විධායක සභික නීතීඥ රජික කොඩිතුවක්කු මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (09) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. මැතිවරණයෙන් පරාජය වූ ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක, …

Continue Reading

මහින්දට ප්‍රමාණවත් ආරක්ෂාවක් දිය යුතුයි – ශ්‍රීලනිප තරුණ පෙරමුණ

හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් රජය මඟින් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ කියා සිටී. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රභූ ආරක්ෂක ඒකකයෙන් නිලධාරීන් 42ක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම ප්‍රභූ ආරක්ෂාව සලසා දිය යුතු සියල්ලන්ගේම ආරක්ෂාව රජය …

Continue Reading

දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව තීන්දු ගන්න පසුබට වෙන්නේ නෑ – ජනපති

දූෂණ, වංචා සහ සොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් සහ මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිතකරමින් සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරන්නේ නම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගතයුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට කිසි සේත් පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය තමා බාර ගත්තේ පවුලේ කිසිවකුටත් ඔටුණු පැළඳවීමට නොවන …

Continue Reading