ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කළේය. ඊට යොවුන් පා ඳග පන්දු යවන ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න කැඳවා තිබේ. දහසය දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට අද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයට අනුව කණ්ඩායමේ නායකත්වය සඳහා ටී.එම්.ඩිල්ෂාන් පත් කර ඇති අතර උප නායකයා පසුව නම් කිරීමට නියමිතයි. කුමාර් …

Continue Reading

ඕස්ට්‍රේලියාව සමග පැවති අවසන් එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 4 ක තියුණු ජයක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ අද (22 අගෝ.) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් එක්දින තරඟයෙන් කඩුළු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරඟයේදී සිදුවූ එක් විශේෂ සිදුවීමක් වන්නේ, එක්දින ජාත්‍යන්තර තරඟවලදී කඩුලු ත්‍රිත්වයන් තුනක් ලබාගත් එකම පන්දුයවන්නා ලෙස ලසිත් මාලිංග ක්‍රිකට් වාර්තා පොතට එක්වීමයි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පළමුවෙන් පන්දුවට පහරදීම …

Continue Reading