ශ‍්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ දී හෙළිවන මහින්දගේ මස්සිනාගේ වැඩ..
ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ මහජන විශ්වාසය බිඳී ඇත්තේ එම කොමිෂන් සභා වාර්තාවලින් සිදු කරන නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැති නිසාය. එම කොමිෂන් සභාවලට වැය කරන්නේ ද මහජන මුදල්ය. අවසානයේ සිදු වන්නේ මෙකී කොමිෂන් සභා පත් කළ අරමුණු ඉටු වීම කෙසේ වෙතත් මහජනයා මත තවත් වැය බරක් පැටවීමය. ඒ නිසා යම් වංචාවක් හෝ දූෂණයක් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර …
Continue Reading
තජුඩීන් ඝාතනය ගැන ප්‍රශ්න කිරීමට ශිරන්ති සහ යෝෂිත CIDයට
රාජපක්ෂ රෙජීම පාලන සමයේදී සැලසුම් සහගතව ඝාතනය කළ බවට සැක කෙරෙන රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය) ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ශිරන්ති රාජපක්ෂට අද (27) උදේ 9.30 ට පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර යෝෂිත රාජපක්ෂට හෙට (28) උදේ පෙනී සිටින ලෙස දැනුම් …
Continue Reading
ආර්යා ශිරන්ති සමඟ යහන්ගත වන එක රැයකට මේ තරම් මුදලක්..?? (විශේෂ)
හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ 2014 දී වෙසක් සඳේ ප්‍රංශයේ එක් රැයක් පහන් කිරීම සඳහා වැය කළ මුදල ඇසුවොත් ඔබ පුදුමයට පත්වනු ඇත. එම මුදල එක් රැයකට ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් විසිපන් ලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය හතලිස් හයකි. හරියටම රුපියල් 2,573,746.87 කි. මෙවැනි එක් රැයක් පමණක් නොව ආර්යා ශිරන්ති එවැනි රැයවල් 04 ක් පහන් කිරීම සඳහා ගෙවා ඇති මේ …
Continue Reading
ශිරන්ති පැමිණෙයි; යෝෂිතට අධි චෝදනා ගොනුවෙයි
පසුගිය රජය සමයේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය සම්බන්ධීකාරවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට අඩු තක්සේරුවක් යටතේ නිවසක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(01) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ. එසේම මෑත ඉතිහාසයේ සිදු වී ඇති අතිදැවැන්තම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ …
Continue Reading