ස්වාධීන පොලිස් ‌කොමිසම ‌දේශපාලන පළිගැනීම් වල ‌කොටස්කරුවෙකු වීම පුදුමයි..! ශානි වහාම යලි ධූරයේ පිහිටුවන්න..! -ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

මාධ්‍යවේදීන්ට සිදුකරන ලද අපරාධ පිලිබඳ පරීක්ෂණ ‌මෙහෙයවමින් සිටි අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ‌ජ්‍යෙ.‌පො.අධිකාරී ශානි අබේසේකර මහතා මාරු කිරීම ‌දේශපාලන පළිගැනීමක් බවත් ඒ සඳහා ‌පොලිස් ‌කොමිසම ද ‌කොටස් කරුවෙකු වීම විමතියට කරුණක් බවත් කියමින් ශානි අබේසේකර මහතා ධූරයේ යළි පිහිටුවන ‌ලෙස ඉල්ලා දිවයිනේ තවත් ප්‍රධාන මාධ්‍ය සංවිධානයක් වන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ‌පොලිස් ‌කොමිසම ‌වෙත ලිපියක් යවා තිබේ. ඒ ලිපිය සම්පූර්ණ පහත …

Continue Reading

CID ලොක්කා තිගැස්සෙයි

මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහු කළ තර්ජනය නිසා තමාගේ සහ තම අඹුදරුවන්ගේ ජීවිත බිළිබඳ බියක් ඇති වූ බව රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ ඊයේ (25) පැවසීය. ‘‘සර්, අත්අඩංගුවට ගන්නවා කියා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට දැනුම් දුන් අවස්ථාවේදී අරෝවක …

Continue Reading