අවි ගබඩාව පිපිරීමේ පරීක්ෂණ තවත් පුළුල්වෙයි
- RSL
- June 7, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Shalawa, Sri Lanka Army
- 0 Comments
කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ ඇතිවූ හදිසි පිපිරීම කඩාකප්පල්කාරී සැලසුම් සහගත ක්‍රියාවක් නිසා සිදුවූවක්‌ද එසේත් නැත්නම් වෙනත් හේතුවක් මත වූවක්‌ද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්‌ඩායම් ඊයේ (06) දිනයේදී මෙහෙයුම් ආරම්භ කරන ලදී. ඊට අමතරව ත්‍රිවිධ හමුදා මූලික පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ද ආරක්‍ෂක ලේකම්වරයා විසින් පත්කර ඇත. සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ රහස් පොලිස් කණ්‌ඩායමක් කොස්‌ගම …
Continue Reading