සජිත්ට දුරකතනය අහිමිවෙයි..? SJB ජංජාලයක… සේනක උසාවියට.. (Video)

සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා’යැයි පවසන සේනක ද සිල්වා මහතා සඳහන් කරයි. දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට කිසිදු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන බවත් ඊට වුවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් පැවසීය. කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන …

Continue Reading