ලෝකයේ අඩුම කාලයක් පාසල් යන දරුවන් ඉන්නේ ශ්‍රී ලංකාවේ
වසරේ දින 365 ඇතුළත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200ක් බවත්, එම දිනයන්හි ද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය හය බැගින් වන නිසා සම්පූර්ණ වසර පුරා දරුවන් පාසල තුළ ගත කරන නිල කාලය පැය 1200ක් පමණක් බවත් ඒ අනුව සලකා බලනවිට එය දින පනහක් පමණක් බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ලෝකයේ වෙනත් …
Continue Reading
ලංකාව හතේ අපේ පොතට ‘පයින් ගසද්දී’ බ‍්‍රසීලය ‘හතේ අපේ පොත’ අලුතින් ලියන්නේ ඇයි ?
-
RSL
-
February 15, 2020
-
විමර්ශන
-
School Children
-
0 Comments
විය යුතු ලෙසම ‘හතේ අපේ පොත’ ගැන ඇති වුණ උණුසුම් සංවාදයත් ‘ලැත් තැනම ලොප් වුණා. මහජනතාවගේ බදුවලින් මිලියන ගාණක් වැටුප් ලබපු, පොත ලියන්න, හදන්න දීමනා ගත්තු ආචාර්ය මහාචාර්යවරු තමන් කළ දේ වෙනුවෙන් පෙනී නොසිටි නිසා අවසානයේ ‘ඊනියා චීවරධාරීන්’ ජයග‍්‍රහණය කළා. ඒත් ප‍්‍රශ්නේ තවමත් එතැනම බව දිනපතා ජනමාධ්‍ය මගින් වාර්තා වන තොරතුරු වගේම ජනමාධ්‍ය හමුවට නොඑන පවුල තුළ, පාසල තුළ අඛණ්ඩව …
Continue Reading
කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලෝ 15ක් හිරේ; 11ක් රෝහලේ
යකඩ පොලු, බයිසිකල් චේන්, වීදුරු බෝතල්, පොලු මුගුරුවලින් සන්නද්ධ වූ කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල ශිෂ්‍යයන් හාරසියයකට අධික පිරිසක් එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගනිමින් මහ මඟ ගමන් ගත් වාහනවලටද පහර දී යකා නැටීම නිසා ඊයේ (15 වැනිදා) දහවල් පුංචි බොරැල්ල ප්‍රදේශය එකම යුද පිටියක් බවට පත් විය.මෙම ගැටුමින් පාසල් දෙකේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් 11 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට …
Continue Reading