කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලෝ 15ක් හිරේ; 11ක් රෝහලේ

යකඩ පොලු, බයිසිකල් චේන්, වීදුරු බෝතල්, පොලු මුගුරුවලින් සන්නද්ධ වූ කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල ශිෂ්‍යයන් හාරසියයකට අධික පිරිසක්‌ එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගනිමින් මහ මඟ ගමන් ගත් වාහනවලටද පහර දී යකා නැටීම නිසා ඊයේ (15 වැනිදා) දහවල් පුංචි බොරැල්ල ප්‍රදේශය එකම යුද පිටියක්‌ බවට පත් විය.මෙම ගැටුමින් පාසල් දෙකේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් 11 දෙනෙක්‌ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට …

Continue Reading