
ජනතාවගෙන් රු.කෝටි 162 කට අධික මුදලක් වංචා කළ සක්විතට ඇප ලැබෙයි
- RSL
- June 11, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Sakvithi Ranasinghe
- 0 Comments
ගනුදෙනුකරුවන් විසින් සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ට‍්‍රක්ෂන්ස් පුද්ගලික සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩු තුනක ප‍්‍රධාන විත්තිකරු වන අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර නොහොත් සක්විති රණසිංහ නමැත්තා වසර දහයකට පසු ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. 2009 සැප්තැම්බර් මස වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් සක්විති රණසිංහ නමැත්තාට, ඔහුගේ …
Continue Reading