සජිත්ට 49.29% යි..! ගෝඨාට 46.62% යි..! අලුත්ම සමීක්ෂණ වාර්තාව එළිදකී..
2019 ජනාධිපතිවරණයේ දී මහජනතාව ඡන්දය පාවිච්චිකරන ආකාරය පිළිබඳ විද්‍යාත්මක පුරෝකතනයක් ස්වාධීන ආයතනයක් වන ‘ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය’ විසින් නිකුත් කර තිබේ. එහි ප්‍රධාන මූලධර්මය ලෙස ගෙන ඇත්තේ 2015 ජනාධිපති මැතිවරණයේ දී හංසයා ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක සහ එම පෙරමුණ පරාජයට පත් වූ දිස්ත්‍රික්යන් වලදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් ඡන්ද සහ ප්‍රතිශතයන් සන්සන්දනය කිරීමයි. …
Continue Reading
ජලනිට එරෙහිව අභ්‍යන්තර කුමන්ත්‍රණයක්..! එජාපයට රිංගූ පොල් කුරුමිනියන්ගේ මෙහෙයුම..!
ජනපති සිරිසේන යනු එක් රැයකින් වීරයෙකු වූ චරිතයකි . 2014 නොවැ 14 දින පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔහු වීරයෙකු විය. ජනවාරි 8 දූෂිත රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමත් සමග මුලු ලෝකයටම ඔහු වීරයෙකු විය. සැබැවින්ම සිරිසේන යනු අත්පොලසන් වර්ෂාවක් මැද වේදිකාවෙන් බැස යා හැකිව තිබු නායකයෙකි. සැම කල්හි ලොව ගෞරවාදරය දිනා ගත හැකිව තිබූ නායකයෙකි. නමුත් …
Continue Reading
සියල්ලන් ඉදිරියේ සජිත්ව ගොනාට ඇන්දවවූ චම්පිකගේ ප්‍රෝඩාව ගැන තොරතුරු තාක්ෂණ සංවිධාන කරුණු හෙළි කරයි
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක විසින් සිදුකරගෙන යනු ලබන “මෙගා මයින්ඩ්” නැමැති සංදර්ශන මාලාවේ වැඩසටහනකදී, පා.ච.රණවක අමාත්‍යවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව දෘෂ්ටි ප්‍රයෝග මඟින් විද්වත් වෘත්තිකයින් ඉදිරියේ දැඩි අපහසුතාවයටත්, ලැජ්ජාවටත් පත්කිරීම කරමින් රටේ පොදු මහජනතාව ගොනාට ඇන්දවීමට ගත් නිර්ලැජ්ජිත උත්සහය මෙරට තොරතුරු තාක්ෂණ සංවිධාන …
Continue Reading
පා.ච. රණවකගේ මෙගා බයිලා “මෙගා මයින්ඩ්” ප්‍රෝඩාවට සජිත් අහුවුනාද..?
චම්පික රණවක යනු නැනෝ තාකෂණය, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, පරමාණුක ශක්තිය වැනි බරපතල මාතෘකා ගැන රට පුරා කථා පවත්මින් යන අයෙකි. ”මෙගා මයිඩ් ” යනු එවැනි හිස් කථා පැවැත්වීම සදහා චම්පික ඇටවූ වේදිකාවකි. තමන් පුම්බා ගන්නා ”මෙග මයින්ඩ්” නම් හරසුන් නාටකයට මේ දක්වා වියදම් කොට මුදල් ප්‍රමාණය මිලියන 110 කි . මෙකී නාඩගමට චම්පික වියදම් කරන්නේ ගෙදරින් ගෙන එන මුදල් නොවේ, කිරි …
Continue Reading
කාටත් හොරෙන් සජිත් කරේ තියන් ගිය සිරිසේන සජිත්ටම අරී.. ලක්ෂ 10ක ඡන්ද ගෝඨාට යද්දී ඡන්ද ලක්ෂ6.5ක් සජිත්ට අහිමි වෙයි!
පසුගිය කාලය පුරාවට කාටත් හොරා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගෙන ගිය හොර දීගයේ කිසිකන පහර සනිටුහන් කරමින් සුපුරුදු ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේදී තම සහය ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හරහා තීරණයට පත්කර ඇත. එදා මෙදා තුර “තමාට කන්න නැති දේ වෙන එකෙකුටවත් කන්න නොදෙන” න්‍යායයේ සිටින සිරිසේන සුපුරුදු පරිදි තමා සමඟ …
Continue Reading
එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවුණා
අපි මේ බලය ලබාගන්නේ අපේ අහිංසක මහජනතාවට සේවය කරන්නයි. 2015 ජයග්‍රහණය ලබාගත්තෙත්, ජනතා සිතුම්පැතුම් ඉටු කරන්නයි. නමුත් අපට ඒක සම්පූර්ණයෙන් කරගන්න බැරි වුණා. නමුත් එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න අපට හැකිවුණා. ඒ තුළින් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවුණා. රටේම ජනතාව එය පිළිගන්නවා. තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුව, දේශපාලන පලිගැනීම්, ආදි ගැටළු කිසිවක් අපට …
Continue Reading
ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්න එ.ජා.ප.යෙන් සජිත්ට කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කරලා නැහැ (වීඩියෝ)
“අපි කොහොමත් සෑම අවස්ථාවකම මැතිවරණයකට සූදානමින් තමයි සිටින්නේ. මේ වනවිට අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් නම්කරලා තිබෙන්නේ. එතුමා ජනාධිපති කරන්න අපි සියළු දෙනාම අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා එක්සත් ජාතික පක්ෂයෙන් කොන්දේසි රාශියක් මත සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදුන්නේ කියලා. නමුත් එම ප්‍රචාරයේ කිසිම සත්‍යයක් නැහැ. ඒ වගේම පක්ෂයේ සිදුකරන අභ්‍යන්තර කතාබහ පිටස්තරයට දියයුතු නැහැ. කෙසේනමුත් …
Continue Reading
සජිත්, රවීගේ “හංසයා”ගෙන් එන්න ඇප වෙයි
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත. අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදි සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ “හංසයා” ලකුණින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තාවේ. නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණ හෙවත් “හංසයා” එජාප උප නායක රවී කරුණානායකට අයත් වන අතර අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ප්‍රකාශ කර …
Continue Reading
ශ්‍රීලනිපයේ ප්‍රබලයින් දෙපලක් සජිත්ගේ සහයට
හිටපු අමාත්‍යවරුන් වන අතාවුද සෙනෙවිරත්න, ඩබ්ලිව්. බී. ඒකනායක යන මහත්වරු ඊයේ (02) දින එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සමග එක්වූහ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම දෙදෙනා සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය දක්වන බව ප‍්‍රකාශ කළහ. අතාවුද සෙනෙවිරත්න මහතා සබරගමුව පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙසද පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙසද එක්සත් ජනතා නිදහස් සන්ධාන යටතේ …
Continue Reading
කොන්දේසි සහිතව කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකවයෙන් එජාපයේ අපේක්ෂකත්වය සජිත්ට! රවීගේ පක්ෂයෙන් සජිත් ජනපති සටනට!
කොන්දේසි පහකට යටත්ව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාව නම් කිරීම අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුවිය. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජිතයින් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) සවස 3 ට රැස් වූ අතර එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නාමය ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් යෝජනා කර තිබේ. එක්සත් …
Continue Reading