සජින් වාස්ගේ දේශීය බැංකු ගිණුම් තුල පමණක් රු.කෝටි ප්‍රකෝටි ගණනක මුදල්! නීතිපතිගෙන් අධිචෝදනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මුල් විශුද්ධීකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ පළාත් බද මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කර තිබේ. සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව රුපියල් මිලියන 306කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීමේ වරදට යටතේ නීතිපතිවරයා විසින් මෙලෙස අධිචෝදනා ගොනු කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය. 2015.02.02 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට …

Continue Reading