
මංගල.. සීනි දියවුනාට ඩීල් දිය වෙන්නේ නෑ.. සීනී කිලෝවෙන් මංගලට රුපියල් 7ක්..!
- RSL
- September 21, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විශේෂාංග
- Mangala Samaraweera, Sajad Mawzoon
- 0 Comments
සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 15 කින් ඉහළ දැමීම පසුපස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල පිංසිරි සමරවීර සහ කූප්‍රකට ව්‍යාපාරිකයෙකු වන Mohamed Sajad Mawzoon(මොහොමඩ් සජාධ් මවුසුන්) අතර දැවැන්ත ගණුදෙනුවක් සිදුව ඇති බව ලංකා ලීක්ස් විශේෂ වාර්තාකරු අනාවරණය කළා. Wilmar International Limited යනුවෙන් සමාගමක් අටවගෙන සිටින Sajad Mawzoon පසුගිය රාජපක්ෂ වනචර දශකයේ රටේ ව්‍යාපාර පැලකර ගැනිමට සමත් වු අතර එහි ප්‍රතිපලයක් …
Continue Reading