තම පෞද්ගලික වැසිකිලියට මිලියන ගණනක් වෙන් කර ගත් රෝසිට, කොළඹ කසළ ඉවත් කරන්න සල්ලි නැහැලු
කොළඹ නගර සීමාවේ එක් රැස්වන කැළි කසල , ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය කසල අංගනය වෙත බැහැර කෙරුණු අතර හිඟ මුදලක් නොගෙවීම හේතුවෙන් අද සිට ඔවුන් කසල භාර ගැනිම නවතා දමා තිබෙන අතර මේ හේතුවෙන් කොළඹ නගරයේ කැලි කසල එක්රැස් වුවහොත් නගරය පුරා වසංගත රෝග පැතිරයාමේ අවධානමක් මතුවිය හැකි බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක අද(06) මාධ්‍ය හමුවක් …
Continue Reading
යහපාලනය රෝසිගෙන් දෝරේ ගලයි; රෝසිගේ නිල නිවස පිරිසිදු කිරීමට ලක්‍ෂ 85 ක්
නගරාධිපති නිල නිවසේ පවිත‍්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත. නගර සභාවේ මුදල් පිළිබඳ ස්‌ථාවර කමිටුව හා මහා සභාව මෙම මුදල් වෙන් කිරීමට අනුමැතිය ලබාදී තිබේ. කොළඹ නගරසභාවේ පමණ ඉක්‌මවා කම්කරුවන් ඇතුළු කනිෂ්ඨ සේවකයන් සිටියදී නිල නිවසේ පවිත්‍රතා කටයුතු පෞද්ගලික අංශයට පැවරීම පිළිබඳව සේවකයෝ විමතිය පළ කරති. කොළඹ මහනගර …
Continue Reading
රෝසිගේ නිල කාමරයේ තිබූ ඓතිහාසික බුදු රුව අතුරුදන්! බේරෙන්න ජනපතිටත් බොරු කියයි!
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල කාමරයේ තිබී ඉවත් කරන ලද ඓතිහාසික ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ අතුරුදන්ව ඇති බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි. රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල කාමරයේ තිබූ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කර ඇතැයි පෙරේදා (19 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. කොළඹ මහ නගර …
Continue Reading
රෝසි හොර පාරක..
කොළඹ නගරාධිපතිනිය සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා තනතුරු 08 කට සභාවට පිටතින් පුද්ගලයන් 19 දෙනකු බඳවා ගෙන තිබේ. මීට පෙර සිටි නගරාධිපතිවරුන්ගෙන් බොහෝ දෙනකු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සභා අංශයෙන් හෝ ලේකම්වරයාගේ නිලධාරීන් අනුයුක්ත කරගෙන රාජකාරි පවරා තිබුණු අතර එම නිලධාරී ප‍්‍රමාණය ද බොහෝ විට අටකට වඩා අඩු අගයක් ගෙන ඇති බව වාර්තා වෙයි. මණ්‌ඩලය සඳහා සභා අංශයෙන් හෝ …
Continue Reading