සතිඅග සළරුව – Room (2015)

වසර පහක මුලු ජීවිත කාලයට ම බාහිර ලොවක් නොදැන සිටි දරුවෙක්. තමන් වත් තම දරුවා වත් සිරකර සිටින අඩි දහයයි දහයේ කුටිය තුළ සිය පුතු වෙනුවෙන් ලොවක් ගොඩ නඟන්නට වෙර දැරූ තරුණ මවක්. රූම් චිත්‍රපටය විටෙක අනුවේදනීය විටෙක උද්වේගය දනවන කතාවක් පමණක්ම නොවෙයි. ඇමෙරිකානුවන් හට එරට සමාජ ප්‍රශ්නයක් හා බැඳුණු යමක්ද වනවා. තරුණියන්ව පැහැරගෙන ගොස් වසර ගණන් කුඩා කාමර තුළ, …

Continue Reading