තොරතුරු දැන ගැනීමේ පනත මාධ්‍යවලට නොවෙයි… ජනතාවටයි…

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත අද (23 වනදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය දැන් සියල්ල සූදානම් කර අවසන්ය. මේ පනත පිළිබදව පසුගිය දිනවල රටේ ලොකු කතිකාවක්‌ද ඇතිවිය. විවිධ පාර්ශව විවිධ ආකාරයට මේ පනත අර්ථ දක්‌වන්නට වීම නිසා රටේ පොදු ජනතාව තුළ මේ ගැන නිරවුල් අවබෝධයක්‌ නොවීය. අප මෙරට සිටින අග්‍රගන්‍ය ව්‍යවස්‌ථා විශාරදයෙකු ලෙස සැළකෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හමුවූයේ මේ …

Continue Reading